SILO - SEASON 02
▶ Play Trailer
⭐ 7.5/10 IMDb
CR
Cine Rahas
Series Review
🔴 VIEWS
VisitorCounters free
Series: Silo (Season 2 - Complete • Episodes 01 to 10)
Genre: Sci-Fi, Drama, Dystopian, Mystery
Creator: Graham Yost
Cast: Rebecca Ferguson, Common, Tim Robbins
Subtitle by: BaiscopeLK
"පොළොව යට සැඟවුණු අභිරහස් ලෝකයේ සත්‍යය සොයා යන ගමනේ ආරම්භය... SILO (Season 2) ⚙️🚇🔦"
Apple TV+ හරහා විකාශය වන අතිශය ජනප්‍රිය 'Silo' කතා මාලාවේ දෙවන කතා සමයේ සියලුම කොටස් (1 සිට 10 දක්වා) මෙලෙස ඔබ වෙත ගෙන එනවා. පොළොව මතුපිට ජීවත් වීමට නුසුදුසු, විෂ සහිත වාතාවරණයක් පවතින අනාගතයක, අතිවිශාල භූගත සිලෝවක් (Silo) තුළ දිවි ගෙවන මිනිසුන්ගේ කතාව මෙයින් කියැවේ. තමන්ව පාලනය කරන නීතිරීතිවල සැබෑ අරමුණ කුමක්ද? පිටත ලෝකයේ ඇත්තටම කුමක් සිදුවීද? ජුලියට්ගේ (Juliette) අභිරහස් ගවේෂණයත් සමඟ සත්‍යය සොයා යන මෙම තීරණාත්මක ගමන අවසානය දක්වාම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතා සමයකි.
DOWNLOAD EPISODES (WebRip 720p)
සිංහල උපසිරැසි විඩියෝ පිටපතටම එක් කර ඇත.
සිංහල උපසිරැසි විඩියෝ පිටපතටම එක් කර ඇත.
Episode 01 - The Engineer
WebRip 720p • 200MB
Episode 02 - Order
WebRip 720p • 140MB
Episode 03 - Lines
WebRip 720p • 160MB
Episode 04 - Grievance
WebRip 720p • 185MB
Episode 05 - Water
WebRip 720p • 180MB
Episode 06 - Barter
WebRip 720p • 170MB
Episode 07 - The Dive
WebRip 720p • 170MB
Episode 08 - The Good News
WebRip 720p • 150MB
Episode 09 - The Safe
WebRip 720p • 195MB
Episode 10 - In Air
WebRip 720p • 235MB
🔥12
🤯8
❤️15